Year Theme 2026

සංගමනයේ දිව්‍ය සත්ප්‍රසාදීය සංඝය – Eucharistic Community of Synodality

“Because there is one bread, we who are many are one body, for we all partake of the one bread.” (1 Corinthians 10:17)

Jesus’ blood flowed; it was on the cross where the body was broken and torn. Every day, on every path, we move toward a share in Jesus’ cross.

අප ආසිරි කුසලාන ගෙන ආශිර්වාද කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ
සහභාගීකම ඉන් අදහස් කරමු. අප පූපය කඩන විට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගිකම ඉන් අදහස් කරමු.
(1 කොරින්ති 10/17)

ජේසුගේ රුධිරය ගලා ගියේ, ශරීරය කඩා බිඳ දැම්මේ කුරුස ගසේදීය. සෑම දිව්‍ය යාගයකදී ම ජේසුගේ කුරුසයේ ඒ යාගයට සහභාගී වන අප දිව්‍ය සත්ප්‍රසාදයේ පංගුකාරයන් වී පාපය නිසා කැඩී බිඳී ගිය මනුෂ්‍ය සංහතිය උන්වහන්සේ තුළ එකම ශරීරයක අවයව මෙන්ම එකමුතු කරන සේක.